ආයුර්වේද පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව නව පනතක් ගෙනවිත් ඇති බවත්, පසුගිය කාලය පුරාම මේ ආණ්ඩුව මෙවැනි දුෂ්ඨ පනත් කිහිපයක්ම ගෙන ආ බවත් ආචාර්ය ගුණදාස අමසේකර මහතා පවසයි.
මහ බැංකු පනත, නව ත්‍රස්ත විරෝධී පනත වැනි පනත් එලෙස ගෙන ආ බවද, මෙම ආයුර්වේද සංශෝධන පනත ගෙනවිත් ඇත්තේ ආයුර්වේදය මෙරටින් තුරන් කිරීමේ අරමුණෙන් බවද ඒ මහතා චෝදනා නගයි.
අද(13) ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවැනි පනත් හරහා රටේ සංකෘතිය හා සදාචාරය විනාශ කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...