දේශීය පුවත්

අලුතින් ගෙනවිත් තිබෙන ආයුර්වේද පනත අන්ධානුකරණයට ලක්වූ පිරිසක් විසින් ගෙන එනු ලැබූවක් බවත්, මෙරට පාරම්පරික දේශීය වෙදකම හැම විටම බද්ධවී තිබුනේ බෞද්ධ සංස්කෘතිය සමග බව ඔවුන් තේරුම්ගෙන නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

බෞද්ධ සංස්කෘතිය හා බැඳුනු මෙම වෛද්‍ය ක්‍රමය, බටහිර ස්පාකරණය දක්වා මෙම පනත හරහා රැගෙන යන බවද මධුමාලි අල්විස් මහත්මිය විසින් පෙන්වා දෙයි.

ඇය පවසන්නේ මෙවැනි අණපනත් ගෙන එද්දී අන්ධයන්, බිහිරන්, ගොළුවන් ලෙස සිටින මැති ඇමැතිවරු පිරිසක් අද පාර්ලිමේන්තුවේ නිර්මාණය වී ඇති බවත්, එය රටේ අවාසනාවක් බවත්ය.

නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව ඊයේ(13) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

වීඩියෝව නරඹන්න…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More