දේශීය පුවත්

අරගලයට පැහැදිලි දිශානතියක් හෝ නායකත්වයක් නොතිබූ බවත් අරගලය තේරූ සටන් පාඨ සම්පූර්ණයෙන්ම වැරැදි බවත් ජාතික ජන බලවේගයේ සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා ඇති කිසිවෙකුට ‘ගෝඨා ගෝ හෝම්‘ කියා කිව නොහැකි බවද, පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි සටන් පාඨ ඉදිරිපත්කළ නොහැකි බවද ඔහු පවසයි.

ඡන්දයක් ලබා ගැනීමට කියා පැය විසි හතරේම පාරට බැස සිටිය නොහැකි බවද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ලබාදෙන දිනය තෙක් බලාසිටිනවා හැර වෙන කළ හැකි දෙයක් නොමැති බවද ඒ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ සිරස නාලිකාවේ විකාශය වූ සටන වැඩසටහන හා එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More