දේශීය පුවත්

සර්ව පාක්ෂීක අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සදහා වූ යෝජනා  ආණ්ඩුව නියෝජනය කරමින් සිට ස්වාධිනව කටයුතු කරනු ලබන පක්ෂ නියෝජිතයන්ගේ අත්සනින් ඊයේ ජනාධිපතිවරයා වෙත බාරදුන් අතර ඒ් සම්බන්ධයෙන් පක්ෂ 11 නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග ...

රටට විශාල වෙනසක් සමග නව ආරම්භයක් අවශ්‍ය බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මීගමුව නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් සඳහන් කරන ලදි. "දැන් අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් දෙගොල්ලෝම එකතුවෙලා නාටකයක් රඟපානවා වගේ අපිට පෙනවා. ඒ නාට්‍ය රඟපාලා...

ජනපති කාර්යාලය, ජනපති නිවස, අරලියගහ මැඳුර සහ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සඳහා දැඩි ආරක්ෂා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරිමට ජාතික ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇත. පසුගියදා විරෝධතා ඇති වන අවස්ථාවේ මේ ආරක්ෂක ස්ථාන රැක ගැනීමේ නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක නොවී තිබූ බව ආරක්ෂක ...

රටේ පවතින සියලූ අර්බුදයන්ට පිළිතුරු ලබාදිය නොහැකි නම් පාර්ලිමේන්තුවේ පල රහිත වාද විවාද කරමින් නොසිට ජනතා හඬට ඇහුම් කන්දී ඉවත්ව යෑමට ජනපති ප‍්‍රමුඛ රජය කටයුතු කළ යුතු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින පුවත්පත සමග පැවති සාකච්ඡාවකදී පැවසූහ. ජනතා පරමාධිපත්‍යයේ අයිතිය පූර්ණ ලෙස රජ...

ආණ්ඩුවේ ස්වාධීන පාර්ශව විසින් ඉදිරිපත් කළ අන්තර්කාලීන ආණ්ඩු යෝජනාවලිය තුළ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය අහිමි කිරීමේ යෝජනාවක් ඇතුලත් කිරීම නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට එරෙහිව ආණ්ඩුව තුළින් විරෝධතාවයක් මතුවී ඇති බව වාර්තාවේ.ඒ අතර ජොන්ස්ටන් සහ රෝහිත වැනි ඇමතිවරුන් ඉවත් කිරීම සඳහා ඉල්...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බවත් එය බොහෝ විට ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් විය හැකි බවට වාර්තා වේ. එහිදී වත්මන් ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බ...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය අඩිතාලම දමා ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු කියා සිටියේ පළමු සාකච්ඡාව අනිද්දා දිනයේ ලබාගැනීමට මේවනවිට ඉල්ලීමක් කර ඇති බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති විශේෂ මාධ්‍ය හ...

කොළඹ ගාලූමුවදොර පිටියේ අද (09 දා) දින පැවැත්වීමට නියමිතව ඇති බව කියන දැවැන්ත උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළහොත් ඊට මුහුණදීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ. පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම බස්නාහිර පළාතේ වෙනත් පොලිස් කොට්ඨාසවලින් විශේෂ...

තමිල්නාඩු ප‍්‍රාන්ත රජය උතුරු නැගෙනහිර සහ උඩරට ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් සහල්, පරිප්පු සහ ඖෂධ තූත්තුකුඩිය වරාය වෙත ඒවා එම භාණ්ඩ යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ලබාදීමට කටයුතු යොදා ඇත. මේ බව ඉන්දීය මාධ්‍ය හෙළි කර ඇත. මේ භාණ්ඩ ශී‍්‍ර ලංකා රජය වෙත සෘජුව ල...

මෙතෙක් මිල වැඩි නොකළ ඖෂධ වර්ග කිහිපයක මිල වැඩි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දී ඇත. ඒ අනුව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා මිල ඉහළ දැමීමට නිකුත් කළ ගැසට් නිවේදනයට ඇතුළත් නොවූ ඖෂධ සියයට 20% උපරිමයකින් ඉහළ දමා ඇත.

මහ බැංකුවට අභිනවයෙන් පත්කළ අධිපතිවරයා ප්‍රශ්නය විසදනු ඇති බවට පළවන සුභවාදී අදහස් පිළිබඳව අප ජාතික සංවිධානවල මතය විමසන ලදී. එහිදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ මහ බැංකු අධිපති පමණක් නොව නව භාණ්ඩාගාර ලේකම්ද මූල්‍ය අරමුදලේ සහ ලෝක  බැංකුවේ ෂවර් එකෙන් මොළ සෝදාගත් නව ලිබරල්...

බෙදුම්වාදී න්‍යායාචාර්යවරයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා සුළු ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව කියන හිටපු තානාපති නිලධාරී ආචාර්ය දයාන් ජයතිලක මහතා සදහන් කරන්නේ වත්මන් අර්බුදය විසදීම සඳහා කළ යුතු ප්‍රධානතම කර්තව්‍...

ඊයේ(08) යුක්‍රේන සිවිල් වැසියන් 50කට පමණ මරු කැඳවමින් ක්‍රමටෝර්ස්ක් නගරයේ දුම්රිය ස්ථානයකට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ට ආයුධ සැපයීම නතර කරන ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය බටහිර ජාතීන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. ...

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්,ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ "හොම්බෙන්" යයි පැවසුවේය. එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් වාසුදේව මහතා අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේ ජාත්‍යන්තර මුල්Ȁ...

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරය භාරගැනීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම අඩු කිරීමට පළමුකොටම කටයුතු කරන බවයි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ඉතිහ...

මහ බැංකුව දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට තමා දැඩිව කි‍්‍රයාකරන බව මහ බැංකුවේ නව අධිපති ලෙස පත්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඒ සඳහා රජයේ මූල්‍ය ප‍්‍රතිපත්තිවලින් ද බලය ලැබී ඇතැයි ද රටේ පවතින මූල්‍ය අර්බුදය කලමනාකරණය කිරීමට මහ ...

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50% දක්වා මෙසේ ඉහළ දැමූ බ...

සර්ව පාක්ෂික අෘණ්ඩුවක් හැදීම සඳහා යෝජනා මාලාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ පාර්ශව ක්‍රියාකරමින් සිටින බවට ලැබෙන ආරංචි පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්. ''සර්ව පාක්ෂික ආණ්ඩු හද...

නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ බොහෝ දුරට ලබන සඳුදා හෝ අඟහරුවාදා පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ඉකුත්දා අමාත්‍ය ධූරවලින් ඉවත්වූ අමාත්‍යවරුන් 26 දෙනෙකුගේ නම් ඇතුලත් ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කර ඇති වුවද මුදල් අමාත්‍ය ධූරයෙන් අලි සබ්රි ඉවත්වූ ...

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පවසන්නේ තමන් තවදුරටත් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවයි. රටතුල ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තමන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස බවයි. ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...