නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ බොහෝ දුරට ලබන සඳුදා හෝ අඟහරුවාදා පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ඉකුත්දා අමාත්‍ය ධූරවලින් ඉවත්වූ අමාත්‍යවරුන් 26 දෙනෙකුගේ නම් ඇතුලත් ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කර ඇති වුවද මුදල් අමාත්‍ය ධූරයෙන් අලි සබ්රි ඉවත්වූ බවට එහි සටහන්ව නැත.
මුදල් අමාත්‍ය ධූරය දැරූ බැසිල් රාජපක්ෂ ඉකුත්දා එම ධූරයෙන් ඉවත්වූ අතර පසුව ඒ සදහා පත් කෙරුණේ හිටපු අමාත්‍ය අලි සබ්රි වුවද ඔහුද පැය 24 ක් යාමටත් පෙර එම ධූරයෙන් ඉවත් වූවද අලි සබ්රි මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම ජනාධිපතිවරයා පිළිගෙන නොමැති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...