දේශීය පුවත්

තමිල්නාඩු ප‍්‍රාන්ත රජය උතුරු නැගෙනහිර සහ උඩරට ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් සහල්, පරිප්පු සහ ඖෂධ තූත්තුකුඩිය වරාය වෙත ඒවා එම භාණ්ඩ යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.

මේ බව ඉන්දීය මාධ්‍ය හෙළි කර ඇත. මේ භාණ්ඩ ශී‍්‍ර ලංකා රජය වෙත සෘජුව ලබාදීම තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

තමිල්නාඩු රජය තවදුරටත් දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාවට සපයන භාණ්ඩ හා ඖෂධ බෙදාහැරිම සඳහා ඉන්දීය රජයේ සහාය පතා ඇති බවයි.



One thought on “තමිල්නාඩුව උතුරට කෙළින්ම සහල් – පරිප්පු බෙහෙත් එවයි!”

  1. දේදුනු විප්ලවයට ජයවෙන්න පිරිහරන්ට නොහැකි උන දේ සිදු වෙනව. දේදුනු විප්ලවයේ මහ මොළකරුවන් කොහේද කියා දැන් පේනව. බැසිල්, මිලින්ද ඒ සෙල්ලමේ ඉත්තො කීපදෙනෙක් විතරයි. දේදුනු විප්ලවයින්ට අන්තිමේ අත ලෙවකන්න විතරයි වෙන්නෙ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More