මෙතෙක් මිල වැඩි නොකළ ඖෂධ වර්ග කිහිපයක මිල වැඩි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දී ඇත. ඒ අනුව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා මිල ඉහළ දැමීමට නිකුත් කළ ගැසට් නිවේදනයට ඇතුළත් නොවූ ඖෂධ සියයට 20% උපරිමයකින් ඉහළ දමා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...