හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්,ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ “හොම්බෙන්” යයි පැවසුවේය.
එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් වාසුදේව මහතා අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම නිසා බවත් මුල්‍ය අරමුදල පසුපස නේටෝවද එරටට ඇතුළු වූ බවත් අවධාරණය කළේය.
මෙරට ඉන්ධන භාවිතය වහාම අඩු කිරීම සඳහා කූපන් ක්‍රමයට තෙල් සැපයිය යුතු බව පැවසූ ඒ මහතා ඉහළ ආදායම් ලබන අයට සහන මිලට ඉන්ධන අවශ්‍ය නැති බවත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...