පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පවසන්නේ තමන් තවදුරටත් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවයි.
රටතුල ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තමන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස බවයි.
ජනාධිපතිතුමා තමන්ට මෙම ඇමති ධුරය භාර දුන් බවත් නමුත් තමන්ට වඩා සුදුසු අය සිටීනම් එය භාර ගන්නැයි තමන් ඉල්ලා සිටියද කිසිවෙකු එක බාර නොගත් බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...