දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බවත් එය බොහෝ විට ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් විය හැකි බවට වාර්තා වේ.

එහිදී වත්මන් ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බවද සඳහන්ය.



2 thoughts on “ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්”

  1. ජාතිය අවබෝධ නොකරගෙන ප්‍රමුඛතා හඳුනානෙගෙන බෝන් අගේන් කල්ලියට ගොදුරුව පාත්පයින්ඩර් පාරේ ගොස් 69 ලක්ෂයක අභිලාශයන් කෙලෙසා දැමීමේ විපාකයි මේ දැන් විඳිමින් තියෙන්නේ. ප්‍රතිගාමී කඳවුරේ සිට පැන්න එවුන්ගෙන් නොව ජාතිකාභිමානය ඇති අයගෙන් උපදෙස් නොගත්තහොත් ඔය යෝජිත කතාවද පහුගිය කතාව වගේ අධෝවාතයක්වත් තරම් නොවනු ඇත.

  2. Iකතා ඇති.දැන් ගෙදර යන්න පින්සිද්ද වෙයි.ඔයාගේ කතා වලින් රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවෙන්නෙ නැහැ.මුලු රටම ඔයාට යන්න කියද්දි ඔය පුටුවේ වාඩිවෙලා ඉන්න ලැජ්ජා නැද්ද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More