සර්ව පාක්ෂීක අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සදහා වූ යෝජනා ආණ්ඩුව නියෝජනය කරමින් සිට ස්වාධිනව කටයුතු කරනු ලබන පක්ෂ නියෝජිතයන්ගේ අත්සනින් ඊයේ ජනාධිපතිවරයා වෙත බාරදුන් අතර ඒ් සම්බන්ධයෙන් පක්ෂ 11 නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඊයේ දිනයේදී බාරදුන් කරුණු 11කින් සමන්විත යෝජනාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාත්, පක්ෂ 10යේ ඒකමුතුව වෙනුවෙන් වාසුදේව නානායක්කාර මහතාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන් වූ කණ්ඩායම වෙනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා මහතාත්, විජයදාස රාජපක්ෂ මහතාත් අත්සන් තබා තිබුණි.
ජනාධිපතිවරයා වෙත බාරදුන් ලිපිය පහතින්

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...