ජනපති කාර්යාලය, ජනපති නිවස, අරලියගහ මැඳුර සහ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සඳහා දැඩි ආරක්ෂා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරිමට ජාතික ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.
පසුගියදා විරෝධතා ඇති වන අවස්ථාවේ මේ ආරක්ෂක ස්ථාන රැක ගැනීමේ නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක නොවී තිබූ බව ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවලදී හෙළි වී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ මෙහෙයවීම මත මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙයි.
මේ අතර යුද හමුදාවේ මෙහෙයුම් මණ්ඩලය කි‍්‍රයාත්මක කරන ආරක්ෂක මෙහෙයුම්වලට මැදිහත් නොවන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පති වෙත දන්වා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...