ආණ්ඩුවේ ස්වාධීන පාර්ශව විසින් ඉදිරිපත් කළ අන්තර්කාලීන ආණ්ඩු යෝජනාවලිය තුළ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය අහිමි කිරීමේ යෝජනාවක් ඇතුලත් කිරීම නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට එරෙහිව ආණ්ඩුව තුළින් විරෝධතාවයක් මතුවී ඇති බව වාර්තාවේ.ඒ අතර ජොන්ස්ටන් සහ රෝහිත වැනි ඇමතිවරුන් ඉවත් කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරනවා වෙනුවට මහින්ද ඉවත් කිරීමේ ඉල්ලීම ඇතුලත් කිරීම නිසා ස්වාධීන වූ පිරිස් විපක්ෂයේ ගොදුරක් බවට පත්වීමට ඉඩ ඇති බව එම පාර්ශවය තුලින්ම මතයක් ඇතිවී තිබෙන බවද වාර්තාවේ. අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව ක්‍රියාත්මක නොවුනහොත් විපක්ෂය සමඟ එක්ව ආණ්ඩුව පෙරලා ඔවුන් සමඟ නව ආණ්ඩුවක් සෑදීමට සිදුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...