පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ‘ගෝඨාගෝගමට’ හා ‘මයිනාගෝගමට’ පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී තිබුණත් එය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයා විසින් වළක්වා ඇති බවය . ග...
වර්තමාන ආර්ථික හා දේශපාලන අර්බූදය දඩමීමා කරගෙන විග්නේෂ්වරන්ලාට සුමන්තිරන්ලාට රට බෙදීමට කිසිසේත් ඉඩ නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. ජාතික පුවත් පතකට අදහස් දක්වමින් ජයන්ත සමරවීර මහතා අවධාරණය කළේ 2002 දී සහ 2015 දී රනිල් වික්...
ගෝල්ෆේස් ගැටුමට අදාලව කටඋත්තර ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණි සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ඩෑන් ප්‍රියසාද් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම ගැටුමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස නීතිපතිවරයා විසින් නම් කර සිටින පුද්ගලයින් 22 පි...
ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 160ක් ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම මුදල් ඉන්ධන මිළදී ගැනීම සඳහා යොදාගත හැකිදැයි කියා අවධානය යොමුකරන බවද මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල ත්‍රී රෝද රථ දිගු පෝලිම් පවතින බවත් එදිනෙදා ආදායම් සොයාගන්නා එම ජනතා...
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (මැයි 18) පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තාවේ. ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගෙන සිටින අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවෝ පවසති. අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන...
දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තයන් ගින්නෙන් විනාශ කොට අවුරුදු අද වන විට හරියටම වසර 12ක් ගතවී ගොස් තිබේ. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී එතුමා පවසා සිටියේ ” සුදු අධිරාජ්‍යයවාදීන් බෙදා වෙන්කර පාලනය කිරීමේ සිද්ධාන්තය උපයෝගී කරගෙන අපේ...
යුක්‍රේනයේ මරියුපෝල් හි අස්වොස්ටාල් වානේ කම්හලේ සති ගණනක් සිරවී සිටි යුක්‍රේන ජාතිකවාදී අසෝව් නව නාසි බලඇණියේ සහ යුක්‍රේන හමුදාවේ සාමාජිකයින් රුසියානු හමුදාවන්ට යටත් වන වීඩියෝවක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබේ. ඊයේ (17 ) මුදාහරින ලද අදා...
එල්.ටී.ටී.ඊ.සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබීමත් උතුරේ වැසියන් ඉන්දියාවට පලායෑම වැඩිවීමත් නිසා ඉන්දියාව යළිත් වරක් නවීන පන්නයේ මෙහෙයුම් යාත්‍රා උපයෝගී කරගෙන ඉන්දීය සාගරයේ ආරක්ෂාව 17දා සිට වැඩි කොට ඇති බව වාර්තා වේ. උතුරේ වැසියන් ඉන්දියාවට පලායෑම ...
මේ වන විට අපනයන බහාලුම් ප්‍රවාහනය සියයට 90ක් පමණ නතර වී ඇතැයි සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි. අපනයන බහලුම් ප්‍රවාහනය සඳහා තම රථවලට ඔටෝඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් නොකළහොත් අපනයන බහලුම් ප්‍රවාහනය සම්පූර්ණයෙන්...
මේ වසරේ (2022) මුල සිට පසුගිය මැයි 12 වැනිදා දක්වා කාලයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3කින් පිරිහීමට ලක්ව ඇත. විශේෂයෙන් මේ වසරේ (2022) මාර්තු මාසයේ මුල සිට විනිමය අනුපාතයේ කැපී පෙනෙන අව ප්‍රමාණය වීමක් සිදුව ඇති බවද මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් සිලෝන් ප්‍රිමියර් ස්පොර්ට්ස් ලිමිටඩ් ආයතනයට අයත් ගිණුමකට බැරකොට සාපරාධී සාවද්&...
1983 ජූලි මස 23 වනදා දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ මෙහෙයුමෙහි තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණි මොහොතේ පටන් 2009 මැයි 18 වනදා දක්වා එක දිගට ලේ වැකි මෙහෙයුමක නිරතව සිටි දෙමළ කොටි ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ ඝාතකයා කළ අපරාධ ලියා තැබීමට නොහැකි තරම් අති මහත්ය. සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම සැනසුම් සුසුමක්...
ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීම වළක්වා ගැනීමට තමන් සකස් කර තිබූ විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු දැඩි බලපෑම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මා...
මැයි 09 වෙනිදා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව රට පුරා සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කිරීම මංකොල්ල කෑම් ගිණි තැබීම් ඇතුළු ප්‍රචන්ඩ ක්‍රියාවලට සක්‍රිය දායකත්වය සැපයූවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ...
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ සෞඛ්‍ය සේවාව සැලසුම්සහගත ලෙස තවදුරටත් අර්බුදයකට තල්ලු කිරීම මගින් නිදහස් සෞඛ්ඛ්‍ය සේවයය පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක දේශපාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණ...
ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කිරීමට තරම් නිෂ්පාදනයක් සිදු නොවීම මත ඉන්දියාව තිරිඟු පිටි අපනයනය කිරීම තහනම් කර ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති ආයාතන වාර්තා කර සිටී. ඉන්දියානු රජයේ එම තීරණයත් සමඟම ලෝක වෙළඳපළේ තිරිඟු පිටි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ තිරිඟු පිටි...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
පසුගිය 9 වනදා නීතියේ ආධිපත්‍ය බිඳදැමූ සියලු ප්‍රධානීත් වහා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඔහු විසින් සිදුකළ සම්පූර්ණ කතාව පහතින්
“9වනදා ඇතිවූ ඒ බිහිසුණු අපරාධකාරී සිදුවීම්වලින් මියගිය, පීඩාවට පත්වූ දරුපවුල් ගැන මගේ දැඩි කනගාටුව පළ කරනවා.
එදා...පසුගිය 9 වනදා නීතියේ ආධිපත්‍ය බිඳදැමූ සියලු ප්‍රධානීත් වහා ඉවත් කළ යුතුයි- පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
May 17, 2022 8:10 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව කඳවුරු බැඳගෙන සිටි අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් නම්කර සිටි සැකකරුවන් අතර ඒ මහතාගේ නම ද සඳහන් විය. ...
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට පෙර ස්ථාවර නියෝග අත්හිටුවීමට අවශ්‍ය වන බැවින් ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමක් සමගි ජන බලවේගය මගින් ඉල්ලා සිටියේය. ඒ අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් පැවත්වූ ඡන්ද විමසීමේ දී එය අත්හිට ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...