ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට පෙර ස්ථාවර නියෝග අත්හිටුවීමට අවශ්‍ය වන බැවින් ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමක් සමගි ජන බලවේගය මගින් ඉල්ලා සිටියේය.
ඒ අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් පැවත්වූ ඡන්ද විමසීමේ දී එය අත්හිට විය යුතු නැති බවට 119 දෙනකු ඡන්දය පාවිච්චි කරමින් පවසා සිටියේය.
කෙසේ වුවද ස්ථාවර නියෝග අත්හිටුවිය යුතු බවට 68 දෙනකු ඡන්දය ලබා දී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...