ගෝල්ෆේස් ගැටුමට අදාලව කටඋත්තර ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණි සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ඩෑන් ප්‍රියසාද් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ගැටුමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස නීතිපතිවරයා විසින් නම් කර සිටින පුද්ගලයින් 22 පිරිස අතර මොහුද සිටින බව සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...