දේශීය පුවත්

1983 ජූලි මස 23 වනදා දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ මෙහෙයුමෙහි තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණි මොහොතේ පටන් 2009 මැයි 18 වනදා දක්වා එක දිගට ලේ වැකි මෙහෙයුමක නිරතව සිටි දෙමළ කොටි ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ ඝාතකයා කළ අපරාධ ලියා තැබීමට නොහැකි තරම් අති මහත්ය. සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම සැනසුම් සුසුමක් හෙළුෑ 2009 වර්ෂයේ මැයි 18 වන දින නන්දිකඩාල් කලපුවෙන් අවසන් ගමන් ගිය ප්‍රභාකරන්ගේ මරණය සමඟ අද දින සනිටුහන් වන්නේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කළ 13වන වර්ෂපූර්ණයයි. වසර 13කට පසුව දෙමළ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය සැපයූ නායකයන් ජනතාවගේ අප්‍රසාදයට පත්ව තම දේශපාලන ගමන අවසන් කරගත් තත්වයට පත්ව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More