මේ වසරේ (2022) මුල සිට පසුගිය මැයි 12 වැනිදා දක්වා කාලයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3කින් පිරිහීමට ලක්ව ඇත.
විශේෂයෙන් මේ වසරේ (2022) මාර්තු මාසයේ මුල සිට විනිමය අනුපාතයේ කැපී පෙනෙන අව ප්‍රමාණය වීමක් සිදුව ඇති බවද මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...