ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 160ක් ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම මුදල් ඉන්ධන මිළදී ගැනීම සඳහා යොදාගත හැකිදැයි කියා අවධානය යොමුකරන බවද මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල ත්‍රී රෝද රථ දිගු පෝලිම් පවතින බවත් එදිනෙදා ආදායම් සොයාගන්නා එම ජනතාවට යම් සහනයක් ලබාදීමට පියවර ගතයුතු යැයිද ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...