මැයි 09 වෙනිදා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව රට පුරා සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කිරීම මංකොල්ල කෑම් ගිණි තැබීම් ඇතුළු ප්‍රචන්ඩ ක්‍රියාවලට සක්‍රිය දායකත්වය සැපයූවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රහාරයට ලක්වූ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් ප්‍රකාශ කර සිටියහ. එහිදී සමහර මන්ත්‍රීවරු පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන් මෙලෙස පිරිස් ඒකාරාශී කිරීමට සෘජුව දායක වූ බවයි.ඔවුන්ගේ මත දැක්වීමට අනුව ජවිපෙ සහයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් මෙන්ම සමගි ජන බලවේගයේ සාමාජිකයන්ද ඒකාරාශී වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...