21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජුනි මස 6 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සර්ව පාක්ෂික රැස්වීමේදී ඒකමතික තීරණයක් ගත් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අ...
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඇතුලත් කර තිබූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුකාරවරයාගේ බලතල අර්ථ දක්වන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති 154 එෆ්(2) සහ එෆ්(3) යන වගන්ති ඉවත් කරන ලෙසට වන...
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පූර්වගාමී කොළඹ ...
මැයි 24 වන දින පැවති QUAD සමුළුවට සමගාමීව ටෝකියෝ නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී ඉන්දීය මාධ්‍ය වාර්...
රුසියානු හමුදා යුක්‍රේනයේ උතුරු ඩොනෙට්ස්ක් කලාපයේ ලිමන් නගරය අත්පත් කරගෙන ඇති බව කියෙව්හි රජය ඊයේ (26) සවස හෙළි කළේය. යුක්රේන හමුදා බටහිර-නිරිත දෙසින් ස්ලැව්යන්ස්ක් ප්‍රදේශය වෙතට පලාගොස් ඇති බවද යුක්‍රේනයෙන් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙල...
ගෝඨාගම විරෝධතාකරුවන්ට තම යෝජනා සහ තමන් මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කළ හැකි ලෙස විශේෂ වෙබ් අඩවියක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දියත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ එම වෙබ් අඩවිය හරහා ගෝඨාගම විරෝධතාකරුවන් මු...
පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදය විසඳිය යුතුයැයි පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සාගර...
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද එප්පාවල, කටියාව යාය 07 ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කරන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව සිරකර ඒ සඳහා බලපෑම් කිරීමට අරගලය මෙහෙය ...
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා,ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපතිවරයෙකු වන විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර මහතා සහ...
යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව හමුදා ආරංචි මාර්ග පවසයි. දේශපාලන අධිකාරිය විසින් ඔහු ඇතුලු යුද හමුදාව, මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ මුනිවත රැකි බවට ඔහුට චෝදනා කර ඇතැයිද නිල නොවන වාර්තා පවසයි. කෙසේ වෙතත් ආර්ංචි මාර්ග වල...
සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සහ දේශප්‍රේමි ජාතික පෙරමුණ වෙනුවෙන් එහි මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් ගොනු...
ජනාධිපතිධූරයේ බලතල අඩු කිරිම සඳහා පුද්ගලික මන්ත්‍රිවරයකුගේ යෝජනාවක් ලෙස අධිකරණ අමාත්‍යය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුල් කර තිබු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා අස් කර ගන්නා බව විජයදාස රාජපක්ෂ මහතා විසින් කතානායකවරයාට දන්වා ඇති බව වාර්තාවේ...
19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තහවුරු කර දීමට විජයදාස මහතා කටයුතු කළ බව ජේෂ්ඨ නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සකච්ඡාවකට සහභාගි වෙමින් එතුමා මෙලෙස චෝදනා කරනු ලැබීය. එතුමාට අනුව අවස්ථා 35 කදී විජේදාස රාජපක්ෂ මහතා...
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව ඊයේ(25) විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසූ අතර ඉදිරි දේශපාලන අරමුණු ජය ගැනීම සඳහා එම තීරණය ගත් බවද අවධාරණය කළේය. එහිදී වාසුදේව නානායක්කාර මහතා අදහස් දක්වමින්, ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහය වෙනම පෙරමුණකින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීම...
වත්මන් ආර්ථික අර්බුදයට බලපෑ හේතු සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ(25) නිර්දේශ කළේය.එමගින් අර්බූදයේ සත්‍ය හේතු සාධක මෙන්ම අර්බූදයට වගකිවයුත්තන් සොයා ගත හැකි බවද චරිත හේරත් මහතා පවසා ස...
කුලියාපිටිය "යුනිවර්සිටි කොලේජයේ" නවක සිසුවෙකුට නවක වදය නාමයෙන් ජේෂ්ඨ සිසුන් විසින් පහර දීමට උත්සහා ගනිද්දී ගම්වාසීන් විසින් ඔවුන්ව අල්ලා පොලිසියට භාර දෙන අවස්ථාවක වීඩියෝ පට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතී. එම පහර දීමට උත්සහා ගන්නා සිසුන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලයට ...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, තමන් කිසි විටෙක වගකීම් බාර ගැනීමට බිය නැති බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස වගකීම භාර ගැනීමට අදත් සූදානම් බවත් පවසයි. “වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබි...
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් මහතා වසර තුඅනකට පසු ඇප පිට නිදහස්ව ඇති බව වාර්තාවේ. මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන්ගේ ත්...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි. එහ්දී ඔහු පවසා සිටියේ අදාළ තීරණය ගනු ලැබුවේ ඉදිරි දේශපාලන අරමුණු ජය ගැනීම වෙනුවෙන් බවයි. එහිදී මාධ්‍යය...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ඊයේ(24) කටයුතු කර ඇති බව වාර්තාවේ. ඒ අනුව එම මහත්වරුන් විසින් 21 වන සහ 2...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...