ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි. එහ්දී ඔහු පවසා සිටියේ අදාළ තීරණය ගනු ලැබුවේ ඉදිරි දේශපාලන අරමුණු ජය ගැනීම වෙනුවෙන් බවයි. එහිදී මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වීරවංශ මහතා පවසා සිටියේ රට අරාජිකත්වයට පත් නොවී කුමණ හෝ ආණ්ඩුවක් පැවැතීම හොඳ බවත් එම ආණ්ඩුව පවතින අර්බූදකාරී අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් රටට එරෙහි කුමන්ත්‍රණකාරී බලවේගවල උවමනාවට අනුව කටයුතු කිරීම නොකළ යුතු බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...