දේශීය පුවත්

රුසියානු හමුදා යුක්‍රේනයේ උතුරු ඩොනෙට්ස්ක් කලාපයේ ලිමන් නගරය අත්පත් කරගෙන ඇති බව කියෙව්හි රජය ඊයේ (26) සවස හෙළි කළේය. යුක්රේන හමුදා බටහිර-නිරිත දෙසින් ස්ලැව්යන්ස්ක් ප්‍රදේශය වෙතට පලාගොස් ඇති බවද යුක්‍රේනයෙන් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි.

යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි මහතාගේ ප්‍රධාන උපදේශකයෙකු වන ඇලෙක්සි අරෙස්ටොවිච් මහතා ඊයේ (27 ) පැවැති සජීවී රූපවාහිනි වැඩසටහනක්දී පිළිගනු ලැබුවේ ඔවුන්ට ලිමාන් නගරය අහිමි වී ඇති බවයි.

ඇලෙක්සි අරෙස්ටොවිච් මහතා “තහවුරු නොකළ වාර්තා” උපුටා දක්වන නමුත් රුසියානු හමුදා වාර්තාකරු ඇලෙක්සැන්ඩර් කෝට්ස් මහතා ඉන් ටික වේලාවකට පසුව “ලිමන් අපේ” යන සිරස්තලයෙන් රුසියානු හමුදා ලිමාන් නගරයේ සැරි සරන වීඩියෝවක් පළ කළේය. යුක්රේන හමුදා යුක්‍රේනයේ බටහිර දෙසට සහ නිරිත දෙසට “පලා ගිය” බව කෝට්ස් තවදුරටත් කියා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More