දේශීය පුවත්

ගෝඨාගම විරෝධතාකරුවන්ට තම යෝජනා සහ තමන් මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කළ හැකි ලෙස විශේෂ වෙබ් අඩවියක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දියත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ එම වෙබ් අඩවිය හරහා ගෝඨාගම විරෝධතාකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් තමා වෙත පවරා ඇති බවද පවසයි. ඒ මහතාට අනුව විරෝධතාකරුවන්ට දැන් pmoffice.gov.lk  හරහා විජේවර්ධන මහතා වෙත ඔවුන්ගේ ගැටලු සන්නිවේදනය කළ හැක.

අග්‍රාමාත්‍ය කාර්යාලය එලෙස වෙබ් අඩවිය දියත් කරන අතර තුර අරගලකරුවන් සිය අරගලය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව දියත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා විය. ඒ අනුව අරගලකරුවන්ට ඊයේ සවස කේම්බ්‍රිජ් ප්‍රදේශය අවට විරෝධතා කළ නොහැකි ලෙස අධිකරණ නියෝග ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More