දේශීය පුවත්

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව ඊයේ(25) විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසූ අතර ඉදිරි දේශපාලන අරමුණු ජය ගැනීම සඳහා එම තීරණය ගත් බවද අවධාරණය කළේය. එහිදී වාසුදේව නානායක්කාර මහතා අදහස් දක්වමින්, ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහය වෙනම පෙරමුණකින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වශයෙන් සිය සන්ධානය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා අනෙකුත් පක්ෂ වල මන්ත්‍රීවරුන් සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ  කර ඇති බවත් පවසා සිටියේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම් සම්බන්ධ කරමින් අන්තර්ජාල පුවත් අඩවි නිල නොවන මට්ටමින් තහවුරු වු වාර්තා උපුටා දක්වමින් පවසා සිටින්නේ ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ එක්ව හදන සන්ධානයේ නායකයා මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා බවයි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More