19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තහවුරු කර දීමට විජයදාස මහතා කටයුතු කළ බව ජේෂ්ඨ නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සකච්ඡාවකට සහභාගි වෙමින් එතුමා මෙලෙස චෝදනා කරනු ලැබීය. එතුමාට අනුව අවස්ථා 35 කදී විජේදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අවභාවිත කරමින් පාර්ලිමේන්තුව නොමඟ යවා 19 වන ව්‍යයවස්ථා සංශෝධනයට ප්‍රතිපාදන එකතු කිරීමට කටයුතු කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...