පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් මහතා වසර තුඅනකට පසු ඇප පිට නිදහස්ව ඇති බව වාර්තාවේ. මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන්ගේ ත්‍රස්තක්‍රියා සහ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ ක්‍රියාවන් සම්බන්ධව දෙරණ රූපවාහිනී නාලිකාව ඉදිරිපත් කළ වාර්තාමය ප්‍රවෘත්තිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...