යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ඊයේ(24) කටයුතු කර ඇති බව වාර්තාවේ. ඒ අනුව එම මහත්වරුන් විසින් 21 වන සහ 22 වන ව්‍යවස්ථා සංශෝධන අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම හෙට (26) දිනයේ සිදු කිරීමට නියමිත බවද අප වෙත වාර්තාවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...