සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සහ දේශප්‍රේමි ජාතික පෙරමුණ වෙනුවෙන් එහි මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් ගොනු කළ පෙත්සම අද දින විභාගයට ගන්නා ලද්දේය. එහිදී නීතිපතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් අධිකරණයට පවසා සිටියේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ජනමතවිචාරණයකදි ජනතාවගේ අනුමැතිය ලැබිය යුතු බව කථානායකවරයාට දන්වා යවා ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...