යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව හමුදා ආරංචි මාර්ග පවසයි.
දේශපාලන අධිකාරිය විසින් ඔහු ඇතුලු යුද හමුදාව, මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ මුනිවත රැකි බවට ඔහුට චෝදනා කර ඇතැයිද නිල නොවන වාර්තා පවසයි.
කෙසේ වෙතත් ආර්ංචි මාර්ග වලට අනුව ශවේන්ද්‍ර සිල්වා මහතා තව දුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇත.
ශවේන්දර සිල්වා මහතාගෙන් හිස් වන යුධහමුදාපති දූරය ජූනි 01 වැනිදා සිට විකුම් ලියනගේ මහතා විසින් පුරවනු ලබන ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...