දේශීය පුවත්

කුලියාපිටිය “යුනිවර්සිටි කොලේජයේ” නවක සිසුවෙකුට නවක වදය නාමයෙන් ජේෂ්ඨ සිසුන් විසින් පහර දීමට උත්සහා ගනිද්දී ගම්වාසීන් විසින් ඔවුන්ව අල්ලා පොලිසියට භාර දෙන අවස්ථාවක වීඩියෝ පට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතී. එම පහර දීමට උත්සහා ගන්නා සිසුන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලයට සම්බන්ධ සිසුන් බවට එම වීඩියෝ පටයේ සඳහන් වේ.එම වීඩියෝ පටයේ පවසන පරිදි එම සිසුන් අවිශිබමයට සම්බන්ධ සිසුන් නම්, කොළඹ උද්ඝෝෂණ වලදී පොලිසිය සමඟ දරුණු ලෙස ගැටෙන ආකාරය සහ නවකවදය දීමට පැමිණ අසරණ වන ආකාරය සංසන්දනය කරන විට මතු වන්නේ පරස්පරයකි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More