දේශීය පුවත්

ආණ්ඩුව විසින් හම්බන්තොට ධීවර වරාය, මත්තල ගුවන්තොට පිට රැටියන්ට විකිණීම රටට ලැජ්ජාවක් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. මේ බව උන්වහන්සේ පැවැසුවේ මාතර පාලටුව එල්.එම්.කේ. හෝටලයේ පෙරේදා (8දා) පැවැති එළිය සම්මන්ත්‍රණයට අදහස් දක්වමින්ය. වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිට...

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් එල් ටී ටී ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයේ වරදක් නොමැති බව දෙමළ සන්ධාන් පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් පවසයි. ඊයේ (08) කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියේය. “අපේ ස්ථාවරය දැන් අපි කියන්නේ අපිට වෙනම රාජ්‍යයක...

ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (08) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේය. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “දැන් මේ ETI ආයතන...

පසුගිය දිනයන්හි යාපනයේ නිවාස වෙතට කඩා වැදී අලාභහානි සිදු කල ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් සිව් දෙනෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය. චුන්නාකම් පොලිස් වසමේ පසුගියද එකම රාත්‍රියක නිවාස 3කට කඩා වැදුනු ආවා කල්ලි සාමාජිකයින් නිවාස දේපල හානි සිදු කොට පලා යාම හා ...

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද(09) දින දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් භික්ෂූන් වහන්සේ නමක් සහ භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලීසිය පවසයි. මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍...

ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් බලයට ආ රනිල්- මෛත්‍රී ආණ්ඩුවට දැන් මැතිවරණ නම ඇසුණත් කකුල් පණ නැති වී සුළුදිය පහ වන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මැතිවරණවලට බිය නැත්නම් අලුත් ක්‍රමය හෝ පැරැණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව කැමැති ඕනෑම ක්‍ර...

මේ වන විට පාර්ලිමේන්තුවට නව වෙළද ප්‍රතිපත්තිය නමින් ඉදිරිපත්කර ඇති ජාතික වෙළද ප්‍රතිපත්තිය පිලිගත නොහැකි ලේඛණයක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ඔවුනට අනුව මෙම ලේඛණය සැකසීම සදහා මූලිකවූ විද්වතුන් හා නිලධාරීන් ඒ සදහා අනගමනය කළ ක්‍රියාවලිය එළිදරව් නොකිරීම නිසා මෙම ලේඛණයේ විශ්වාසනීයත්වයක් නොමැති...

අද(09) උදෑසන 7.45ට පමණ පිටකොටුව-ආදිවාල් වීදියට හැරෙන මංසන්ධිය අසල වෙඩි තැබීමක් සිදුව තිබේ. අදාළ ස්ථානයේ වු පලතුරු කඩයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් පලතුරු කඩයේ සිටි පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි. තුවාලකරු වයස අවුරුදු 40 ක් ව...

ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ පුළුල් සන්ධානයක් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වන බවත් එම පුළුල් වැඩපිළිවෙළ සහ සන්ධානය ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය කරන සාර්ථක වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කිරීමට එම විපක්ෂයේ වාමාංශික එකමුතුව සූදානම් බවත් වාසුදේව නානායක්කාර මහ...

චම්පික රණවක අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික හෙළ උරුමය පක්ෂයට ශ්‍රී.ල.නි.ප මෛත්‍රී පිලේ දැනට කටයුතු කරන මැති ඇමැති පිරිසක් එක්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. දැනට ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රී ලෙස කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට සෘජුව එක්වීමට අකමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනෙකු පමණ විය හැ...

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ ඇමෙරිකානු ඩොලර් මිලියන 300ත් 325ත් අතර තක්සේරු වටිනාකමකට වසර 40ක් සඳහා ඉන්දියාවට බදුදීමට තීන්දුකර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඉන්දියානු රජයේ නියෝජිතයන් පිරිසක් සමග මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවද ඔහු...

අද(08) රාත්‍රී 8.15 ට පමණ කොළඹ-ජම්පටාවීදියේ‍, ‍සෙල්විගේ වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් මෙලෙස ඇතුළත් කළ තුවාල ලැබූවන් අතරින් වයස අවුරුදු 58 ක් වු සෙල්වයියා සෙල්වරාජ් යන පුද්ගලයා ‍...

නැවතත් කොටි සංවිධානය ඇති කළ යුතු යයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය විසින් උතුරු පළාත තුළ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයේදී නොකියවුනු දෙයක් ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. අද (08) මාතර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ...

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය ඉදිරිපිට විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිවරයට දුරකථන ඇමතුමක් ලබාදීමේ සිදුවීම තමන් හෙළා දකින බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසයි. අද පැවති උත්සවයකින් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ‌මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් ව...

කැරලි,කෝලහල මැඩ පැවැත්වීම සඳහා තවත් කඳුළු වායු උණ්ඩ 10,000 ක් මිලට ගැනීමට පොලීසිය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ තිබේ. මේවා රට පුරා කැරලි මර්ධන ඒකක වලට බෙදා හැරීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මොරගහකන්ද ජලාශයට සමගාමීව ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ජලය පිරවීම සහ ජලාශයෙන් මොරගහකන්ද ජලාශයට ජලය රැගෙන යන නව ඇළ මාර්ගය ඉදිකිරීම මොරගහකන්ද ජලාශයේ ඉදිරිපිට ඉදි වූ කළු ගලින් නිම වූ නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ලබන 23 වන දින ජනාධිපති ...

අනුරාධපුර දීපානි විද්‍යාලය අසලදී සන්නද්ධ කණ්ඩායමක් විසින් සුජීව ප්‍රසන්න නැමති පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සිද්ධියේ ප්‍රධාන සැකකරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මාම්පටිදේවහේලාගේ චමින්ද පුෂ්පකුමාර නොහොත් පුල්ලයාර් චමින්ද යන නාමයෙන් හඳුන්වන ලබන වයස අවුරුදු 37 ක් ව...

මනාදර්ශනයක් ඇති ඍජු තීරණ ගන්නා නායකයෙකු රටට තෝරා පත් කර ගත යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊට එකම සුදුස්සා බවත් ‘‘හරිමග’’ සංවිධානයේ නිර්මාතෘ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. ඊයේ (07) සවස කොළොන්නාවේ පැවති ‘‘හරිමග’’ සංවිධානයේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේබව සඳහන් කළේය. ...

සිංගප්පූරුවේ පැවැත්වෙන 06 වන “ජගත් පුරවර” සමුළුව ඇතුළු සමුළු කිහිපයකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ. හෙට (09) පැවැත්වෙන “ජගත් පුරවර සමුළුවේ” ආරම්භක සැසියෙහි “ නාගරික සංවර්ධනය හා පරිසරය සුරකිමු” යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වන්නේ අග...

අර්ජුන් ඇලෝසියස්ගෙන් (ලක්‍ෂ 50 ක) මුදල් චෙක්පත් තමන්ගේ සමාගමකට ලැබුනේ යයි වාර්තා වුවද ඒ ගැන තමන් නොදන්නා බවත් තමනට කිසිදු සමාගමක් නැති බවත් හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි. තමන් ඇමති ධුරය දරද්දී මහ බැංකුව හෝ වෙනත් බැංකු අයත්ව නොතිබූ බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි. තොටලග ප‍්‍රදේහයේදී ම...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...