දේශීය පුවත්

අර්ජුන් ඇලෝසියස්ගෙන් (ලක්‍ෂ 50 ක) මුදල් චෙක්පත් තමන්ගේ සමාගමකට ලැබුනේ යයි වාර්තා වුවද ඒ ගැන තමන් නොදන්නා බවත් තමනට කිසිදු සමාගමක් නැති බවත් හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.

තමන් ඇමති ධුරය දරද්දී මහ බැංකුව හෝ වෙනත් බැංකු අයත්ව නොතිබූ බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

තොටලග ප‍්‍රදේහයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානාක මහතා මෙම අදහස් පල කළේය.

කුප්‍රකට බැඳුම්කර මගඩියේ තොරතුරු තවදුරටත් හෙළිදරව් වෙමින් තිබේ. ඒ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩුව හරහා ය.

ඒ අනුව ඉකුත් ජුලි 05 වැනිදා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දී තිබුණේ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම විසින් 2017 වසරේදී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට අයත් සමාගමකට රුපියල් මිලියන පහක (ලක්‍ෂ 50 ක) මුදල් චෙක්‌පතක්‌ ලබා දුන් බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More