දේශීය පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් එල් ටී ටී ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයේ වරදක් නොමැති බව දෙමළ සන්ධාන් පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් පවසයි.

ඊයේ (08) කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියේය.

“අපේ ස්ථාවරය දැන් අපි කියන්නේ අපිට වෙනම රාජ්‍යයක් ඕන නැහැ. අපි ඒක අත් ඇරියා. මේ අලුත් යෝජනා කිහිපයක් තියනවා. ඒවා ඉදිරිපත් කළේ ඒ කාලයේ හිටපු ඒ ඒ රජයන් විසින්. පි එමෙයි ඒවා ඉදිරිපත් කළේ. ඒ යෝජ්නා බලලා ඒවට විසදුමක් දුන්නා නම් අපි ඒක බාර ගන්න ලෑස්තියි. අපි වෙනම ඒකට එහා මොනවත් අපි ඉල්ලන්නේ නෑ. ඒක තමයි අපේ ස්ථාවරය.”

“එල්ටීටීඊ හිටපු කාලයේ ඒ ආණ්ඩුව ඒක ඉදිරිපත් කළා. දැන් ආණ්ඩුව කියනවා නම් ඒ එල්ටීටීඊ කාලයේ නේ අපි ඒවා ඉදිරිපත් කළේ දැන් ඕන නෑ කියලා කිව්වොත් ඒකෙන් කියන පණිවිඩය මොකද්ද නැවත එල්ටීටීඊ ගේන්න. එහෙම වුනොත් අපි දෙන්න ලෑස්තියි කියන එක. ඒකම තමයි විජේකලා කියලා තියෙන්නේ. එල්ටීටීඊ හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා. ඒක ඇත්තනේ. එල්ටීටීඊ හිටපු කාලයේ රජයම ඉදිරිපත් කළානේ මේක ගන්න කියලා. දැන් වෙන එකක් කියනවා. මේක ඕන නෑ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන නැහැ. යුද්ධයක් නෑනේ කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More