දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය ඉදිරිපිට විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිවරයට දුරකථන ඇමතුමක් ලබාදීමේ සිදුවීම තමන් හෙළා දකින බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසයි.

අද පැවති උත්සවයකින් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ‌මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පවසා සිටියේය.

“රන්ජන් රාමනායක මහතා කරපු දේ මම හෙළාදකිනවා. විශේෂයෙන්ම එතුමිය රන්ජන් රාමනායක ඇමතිවරයා සමග දුරකථනයෙන් කතා කරන්නේ ලොකු විශ්වාසයකින්. එහෙම මාධ්‍ය ඉස්සරහා කතා කරනව නම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා”

දුරකථන සංවාදය ඇතුලත් වීඩියෝව පහතින්-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More