දේශීය පුවත්

සිංගප්පූරුවේ පැවැත්වෙන 06 වන “ජගත් පුරවර” සමුළුව ඇතුළු සමුළු කිහිපයකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

හෙට (09) පැවැත්වෙන “ජගත් පුරවර සමුළුවේ” ආරම්භක සැසියෙහි “ නාගරික සංවර්ධනය හා පරිසරය සුරකිමු” යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

සංචාරය අතර තුර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙම සමුළුව සඳහා සජිත් පේ‍්‍රමදාස, මලික් සමරවික‍්‍රම සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන් මෙන්ම නියා්ජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේද සහභාගී වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More