මේ වන විට පාර්ලිමේන්තුවට නව වෙළද ප්‍රතිපත්තිය නමින් ඉදිරිපත්කර ඇති ජාතික වෙළද ප්‍රතිපත්තිය පිලිගත නොහැකි ලේඛණයක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
ඔවුනට අනුව මෙම ලේඛණය සැකසීම සදහා මූලිකවූ විද්වතුන් හා නිලධාරීන් ඒ සදහා අනගමනය කළ ක්‍රියාවලිය එළිදරව් නොකිරීම නිසා මෙම ලේඛණයේ විශ්වාසනීයත්වයක් නොමැති බවය.
මලික් සමසරවික්‍රම අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පමණක් නොව සමස්ථ පාර්ලිමේන්තුවම නොමග යවා ඇති බවට එම සංවිධානය චෝදනා කර සිටියි.
මේ පිළිබදව දිවයින පුවත්පතේ පළවූ සවිස්යතරාත්ටමක ලිපියට මෙතැනිස් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...