දේශීය පුවත්

මනාදර්ශනයක් ඇති ඍජු තීරණ ගන්නා නායකයෙකු රටට තෝරා පත් කර ගත යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊට එකම සුදුස්සා බවත් ‘‘හරිමග’’ සංවිධානයේ නිර්මාතෘ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

ඊයේ (07) සවස කොළොන්නාවේ පැවති ‘‘හරිමග’’ සංවිධානයේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේබව සඳහන් කළේය.

සම්මන්ත‍්‍රණය අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මර්දනය කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More