දේශීය පුවත්

පසුගිය දිනයන්හි යාපනයේ නිවාස වෙතට කඩා වැදී අලාභහානි සිදු කල ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් සිව් දෙනෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

චුන්නාකම් පොලිස් වසමේ පසුගියද එකම රාත්‍රියක නිවාස 3කට කඩා වැදුනු ආවා කල්ලි සාමාජිකයින් නිවාස දේපල හානි සිදු කොට පලා යාම හා ඊට පෙර දිනයක පුද්ගල පහර දීම් හා දේපල හානි සිදු කරන ලදමෙම ආවා කල්ලි සාමාජිකයින් සම්බන්ධයේන් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කරන ලද හදීසි සෝදිසි මෙහෙයුමකදී සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නාගලිංගම් දයාකරන්, 20 හැවිරිදි පංචලිංගම් කිරුසන්, 22 හැවිරිදි සුදාකරන් තවරූබන් හා 23 හැවිරිදි නඩරාජා මධුෂණ් නැමති අය වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (08) දින යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More