ආණ්ඩුව විසින් හම්බන්තොට ධීවර වරාය, මත්තල ගුවන්තොට පිට රැටියන්ට විකිණීම රටට ලැජ්ජාවක් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
මේ බව උන්වහන්සේ පැවැසුවේ මාතර පාලටුව එල්.එම්.කේ. හෝටලයේ පෙරේදා (8දා) පැවැති එළිය සම්මන්ත්‍රණයට අදහස් දක්වමින්ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ සම්පතක් වූ හම්බන්තොට වරාය චීනෙට විකුණලා ඒක අත පිහිදාගන්නත් කලින් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකුණන්න හදනවා.
මෙය කෙතරම් ලැජ්ජාවක්ද? ඇයි අපේ රටේ මිනිසුන්ට බැරි අපේ රටේ මේ සම්පත් ආයෝජනය කරලා අපේ දරුවන්ව ආරක්ෂා කරලා දෙන්න. මේ සම්පත් අනාගත පරම්පරාවට ඉතුරු කරලා දෙන එක අපේ යුතුකමක් නොවේද? යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...