කැරලි,කෝලහල මැඩ පැවැත්වීම සඳහා තවත් කඳුළු වායු උණ්ඩ 10,000 ක් මිලට ගැනීමට පොලීසිය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ තිබේ.
මේවා රට පුරා කැරලි මර්ධන ඒකක වලට බෙදා හැරීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...