දේශීය පුවත්

නොවැම්බර් මස 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය. සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව එළඹෙන 5වනදා කැඳවීමට නියමිතව තිබියදී ලබන 16වනදා දක්වා දින 11ක කා...

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍යවරයා ලෙස පත් කිරීමේ ජනපතිවරයාගේ තීරණයට එරෙහිව ඇතැම් විදෙස් රටවල් කිහිපයක් සිය අකමැත්ත ප්‍රකාශ කර තිබෙන බව කියවුණි. ජනපතිවරයාගේ එම තීරණයත් සමග ශ්‍රී ලංකාවේ පාලනය නැවතත් වෙනස් කිරීමට විදෙස් රටවල් උත්සාහ කරමින් සහ බලපෑම් කරමින් සිටින බවටද මාධ්‍ය වාර්තා පළවිය. කෙසේ ව...

පාර්ලිමේන්තුවේ අගමැති අසුන මහින්ද රාජපක්ෂට ලබාදීමට කතානායකවරයාගේ එකඟත්වය හපළවේ පලවේ. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන් සහ සියලු වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායක කරූ ජයසූරිය එක්ඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි. ජනාධිපති ලේක...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය ඊයේ (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිඛෙන දේශපාලනික තත්ත්වය පිළිබදව මෙහි දී ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළ අතර, රජයේ සියලූ කටයුතු ...

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කරමින් නව රජයේ ඇමති ධුර කීපයක් ලබා ගැනීම්ට සැරසෙන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. එක් අමාත්‍යවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙක් බවට තොරතුරු පවතින...

අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ යම් යම් නොමනා හැසිරීම් හා සාමුහිකත්වය බිදදැමීමේ ක්‍රියාමාර්ගයන් නිසා ඇතිවූ තත්ත්වය හමුවේ දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා සහ ඔහුට හිතවත් තවත් මංත්‍රීවරුන් සමග එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ තීරණයක් ගත් බවට අනුරාධපුර දිස්ත්‍...

‘මම මේ පුටුවේ ඉන්නකම් උතුරු නැගෙනහිර එකතු කරන්නෙත් නැහැ, ෆෙඩරල් කරන්නෙත් නැහැ.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත. එම කරුණු දෙක ඉටු කර ගැනීමට නම් තමා මරා දැමිය යුතු යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ. එසේ වුවද උතුරු ...

ශ්‍රී ලංකාව තුළ ඇති වු දේශපාලන බල පෙරළියත් සමඟ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන්ට රැකියා අහිමි වන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. විදේශ රටවලින් ඇති කරනු ලැබු බලපෑම් මත මෙම තත්ත්වයට ඔවුන්පත්ව ඇති බව විදේශ අමාත්‍යංශය ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටක දේශපාලන බල පෙරළිම පිළිබඳ විදේශ...

නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පවසයි. නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පර...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අතර අද (31) විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවී තිබූ ගැටලූ හා ඒවා විසඳාගන්නා ආකා...

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් බී.ජේ.පී. පක්ෂයේ රාජ්‍ය සභා පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය හා අලුතින් පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ සිය අදහස් පළ කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ හුව...

අගමැති ධුරය වෙනස් වීම රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා කතානායක කරුජයසුරිය මහතා වෙත අද (31) දැනුම් දී තිබේ. මෙම තත්ත්වයෙහි නිත්‍යනුකූල භාවය පිළිබඳ විමසමින් පසුගිය 27 වැනිදා කතානායකවරයා විසින් නීතිපතිවරයාට යොමු කළ...

ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම් රටවල් දැනට කරමින් සිටින මැදිහත්වීම් ශ්‍රී ලංකාවට හිතවත්ව සිදුකරන මැදිහත්වීම් බව දේශපාලන විචාරක මාධ්‍යෙව්දී මොහාන් සමරනායක මහතා පවසයි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය,කැනඩාව වැනි රටවල් මේ ආකාරයේ බලපෑම් කරන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ට පාලනය කළ හැකි තත්ත්වයක තබා ගැනීම්ට බවද ඔහු වැඩිදුරට...

අවශ්‍යතාවක් ඇතිවුවහොත් විපක්ෂ නායක ධුරය අත්හැරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසි. ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ඒ බව පවසා ඇත. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මේ වනවිට හොබවනු ලබන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්...

පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කර ලබන 16 වැනිදා තෙක් කල් තැබීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කරන චෝදනා අනුමත කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අද (31) සිය රාජකාරී ආරම්භ කරමිනි. පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් ක...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසී පිටපත් අතර බරපතළ පරස්පරතාවක් ඇති බවත් , රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමිවීම වලංගු ව්‍යවස්ථාව අනුව නීත්‍යානූකූලයව සිදු වූවක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙම...

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා කතා කිරීමට සූදානම් බවට වාර්තා වෙයි. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සහ ඉදිරි දින කිහිපයේදී තවත් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත බවය. කෙසේවෙතත් අමාත්‍යවරුන් සියලූ දෙනා දිවුරුම් දී අව...

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර ඇති යුක්තිය හඩ වේදිකාවේ ජනතාව අමතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු මහින්ද රාජපක්ෂට සහාය දක්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම පක්ෂයේ අභ්‍යන්තර තොරුතුරු අංශ වාර්තා කර සිටියේ මේ වන විට එම 12 දෙනා ස්ථීර වශයෙන්ම මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට එකඟතාවය...

ශ්‍රී ලංකාවේ සිදුවූ ආණ්ඩු පෙරළිය සම්බන්ධයෙන් මේ වන විට රටවල් 34ක් අදහස් ප්‍රකාශකර ඇත. මෙය වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ (රටවල් 30) සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියට මැදිහත්වී තිබේ. කොළඹ ඇමරිකානු තානාපති කාර්ය...

මේ රටේ දේශපාලනය වෙනුවෙන් සිය මතයන් දැක්වීම සහ අවවාද අනුශාසනා ලබා දීමට සංඝ රත්නය නිරතුරුව ඉදිරිපත් වේ. මේ අතර රටේ ඉහළ නායකත්වය සමග නිරතුරුව සමීපව සිටිමින් අවවාද අනුශාසනා ලබා දෙන ස්වාමීන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ ප්‍රසිද්ධය. ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ලෙසට රටම හදුන්වන පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමිය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...