දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සිදුවූ ආණ්ඩු පෙරළිය සම්බන්ධයෙන් මේ වන විට රටවල් 34ක් අදහස් ප්‍රකාශකර ඇත.

මෙය වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

ඇමෙරිකාව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ (රටවල් 30) සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියට මැදිහත්වී තිබේ.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරී රොබට් හිල්ඩන් මහතා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස නව රජයෙන් ඉල්ලා ඇත.

චීනය සහ රුසියාව යන රටවල් මේ පිළිබදව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අමතමින් එරට කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර්ද පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More