පාර්ලිමේන්තුවේ අගමැති අසුන මහින්ද රාජපක්ෂට ලබාදීමට කතානායකවරයාගේ එකඟත්වය හපළවේ පලවේ.
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන් සහ සියලු වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායක කරූ ජයසූරිය එක්ඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණි බව බවයි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා තව දුරටත් සඳහන් කර සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...