පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කර ලබන 16 වැනිදා තෙක් කල් තැබීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කරන චෝදනා අනුමත කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අද (31) සිය රාජකාරී ආරම්භ කරමිනි.
පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කර ලබන 16 වැනිදා තෙක් කල් තැබීම සම්බන්ධයෙන් චෝදනා කරන්නන් ප‍්‍රජතන්ත‍්‍රවාදයේ ප‍්‍රබලම ප‍්‍රකාශනය වන මැතිවරණ දිගින් දිගටම කල් දැමූවන් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.
පාර්ලිමේන්තුව කල් තැබීම අලූත් දෙයක් නොව සෑම ජනාධිපතිවරයෙකුම අවස්ථානුකූලව කළ දෙයක් බව අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන්කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...