එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කරමින් නව රජයේ ඇමති ධුර කීපයක් ලබා ගැනීම්ට සැරසෙන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
එක් අමාත්‍යවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙක් බවට තොරතුරු පවතින අතර තවත් ඇමතිවරයෙක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ දේශපාලනයේ ප්‍රබල චරිතයක් බවට වාර්ථාවේ.
ඔවුන් දෙදෙනා සමග තවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නව කැබිනට් මණ්ඩලයට සහයෝගය පළ කිරීමට එකඟතාවය පළ කර ඇති බවටද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ මෙම සාමාජිකයින් පිරිස හෙට හෝ අනිද්දා දිනයේ ඇමති ධුර වල දිවුරුම් දීම්ට බලා බලාපොරොත්තුවන බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...