නොවැම්බර් මස 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.
සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව එළඹෙන 5වනදා කැඳවීමට නියමිතව තිබියදී ලබන 16වනදා දක්වා දින 11ක කාලයක් පාර්ලිමේන්තුව කල්තැබීමට පියවර ගැනුණි.
ඒ අනුව සාමාන්‍ය පරිදි ලබන 5වනදා පාර්ලිමේන්තුව කැඳවනු ඇත.
ආණ්ඩු පාර්ශවය දැනටමත් සදහන් කර ඇත්තේ අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...