ශ්‍රී ලංකාව තුළ ඇති වු දේශපාලන බල පෙරළියත් සමඟ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන්ට රැකියා අහිමි වන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. විදේශ රටවලින් ඇති කරනු ලැබු බලපෑම් මත මෙම තත්ත්වයට ඔවුන්පත්ව ඇති බව විදේශ අමාත්‍යංශය ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාව වැනි කුඩා රටක දේශපාලන බල පෙරළිම පිළිබඳ විදේශිය තානාපතිවරුන් නොදැන සිටිම ගැටළුවක් බවට ඔවුන්ට චෝදනා නගා ඇත.
එසේම මෙරට වෙසෙන විදේශ තානාපතිවරුන්ට අයත් රටවලින් ඔවුන්ට මේ වන විට ආණ්ඩුවේ ඇති වු වෙනස පිළිබඳව දැන නොසිටියේ ඇයි දැයි සම්බන්ධයෙන් වාර්තා කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ. එමෙන්ම ඇතැම් තානාපතිවරුන් නැවත සිය රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇත.
ඇතැම් තානාපතිවරුන්ට ශ්‍රී ලංකාවටත් වඩා පහත මට්ටමක ඇති රටවලට මාරු කර යෑමට කටයුතු කරනු ඇති අතර ඇතැම් තානාපතිවරුන්ට රැකියාව පවා අහිමි වන තත්ත්වයකට පත් ඇති බව රජයේ ඉහළ ආරංචි කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...