ආණ්ඩුව කුමක් වුවද රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජිත සේනාරත්න මහතාට සමීප වෘතීය සමිති කිහිපයක් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කරනු ලැබීය. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රාජිත සේනාරත්න මහතා තරම් වැඩ කළ කිසි...
ජාතික ආණ්ඩුව බිදවටිම නිසා අමාත්‍ය මණ්ඩලයේ සහ අගමැති ධුරය අහොසි වු විට නව අගමැතිවරයෙක් සහ කතානායකවරයෙක් පත්කිරීම ජනාධිපති වරයා ව්‍යවස්ථාවෙන් බැදි සිටින බවත් එසේ කිරිම ව්‍යවස්ථා අර්බුදයක් හෝ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නොවන බව ජාතික සංවිධාන එකමුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයිි. පසුගිය(01) දින පැව...
ජාතික ආණ්ඩුවෙන් ඉවත්විමට ජනාධිපතිවරයා ගත් තීරණය කල් යල් බලා ගත් නුවණක්කාර තීරණයක් බව ධර්ම පර්යේශනාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් අවධාරණය කරයි. කොළඹ පදනම් ආයතනයේ අද(03)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. එහිදි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සිය ස්ථාවරය දැනුම්දීමට සූදානම් වන බව වාර්තාවේ. ඒ සඳහා හෙට (04) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබේ. මේ අතර එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු ඉදිරි පැය කිහිපයේදී ආණ්ඩුවට එක් වූ ඇමති එස්....
ජාතික සංවිධාන වලින් නිකුත් කළ ලිපියකට අනුව ආණ්ඩු වෙනසකට මගපෑදෙන්නේ ජනාධිපතිවරයා ගේ පුද්ගලික නිර්භීත භාවය නිසාය. මහින්ද පාර්ශවය පැත්තෙන් ඒ සඳහා සක්‍රීයව අඩියක් පෙරට තබා මැදිහත් නොවූ බවද එම ලිපිය මගින් විවේචනාත්මකව දක්වා ඇත. ආණ්ඩුවේ භයානක න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා මෛත්‍රී-රනිල් ගැටුම...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මේ වනවිට හමුවක් පැවැත්වේ. අග්‍රමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියම...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඊයේ (2) සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට රනිල් වික‍්‍රමසිංහ හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කොමිටි 2 හි පක්ෂ නායකවරු ඇතුළු පිරිසක් රැස්වීමෙන් පසුව සභානායක...
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනෙකු ඉදිරි දින දෙක ඇතුළතදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීම සදහා එක්වීමට ඇති ඉඩකඩ වැඩි බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි. තමන් මුලින්ම කවරෙකුටවත්...
ජාතික සමඟිය සහයෝගිතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්.ෆවුසි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. ------------------------------------------- ෆවුසිගේ නිවසට ගිය කබීර්ගේ සාකච්ඡාව අසාර්ථකයි! ෆවුසි අද ඇමැති ධූරයක ද...
ප්‍රධාන පක්ෂ දෙකේ පාර්ලිමේන්තු බහුතර බලය පෙන්වීමේ මෙහෙයුම් තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහාය දෙන්නේ කිනම් පාර්ශවයකට ද යන්න තීරණය නොකර තවමත් වැට උඩ ප්‍රතිපත්ති...
පාර්ලිමේන්තුව කවදා රැස් කළත් දැන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හරි බව ඊයේ (2) සවස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවසීය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර සහෝදරින්ගේ මෑණියන් වූ දෝන දන්දිනා සමරසිංහ මාතාවගේ තිස්තුන්වන ගුණ සමර...
ජනපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු නව රජය යටතේ නැවත පාර්ලිමේන්තුව රැස් කරන පළමු දිනයේදී මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම අතුරු සම්මත ගිණුම ආර්ථික විශේෂඥයන් සමග මේ වන විට සකස් කරමින් පවතින අතර ජනතාවට සහන...
සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් මහින්ද-මෛත්‍රී සම්මුතිවාදී ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවීමට දෙපාර්ශ්වයම තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව ආණ්ඩුවට සහය ලබාදෙන සියලුම දේශපාලන පක්ෂ එක්කර ගත් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි. මේ වන ව...
එක්සත් ජාතික පක්‍ෂය විසින් කතානායකවරයාට ලබාදුන් අත්සන් ලේඛනයට මන්ත‍්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවකට සහය පළකරමින් මිස හිටපු අගමැතිවරයාට සහය පළකරමින් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (2) පැවැසීය. කෙසේ වෙතත් ප...
නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඒ අනුව එස්.බී. නාවින්න මහතා සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, එස්. වියාලේන්දිරන් මහතා ප‍්‍රාදේශී...
අද (02)පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්‍ෂ නායක හමුවේදී ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගී වී සිටි නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු කණ්ඩාම නැගිට ගොස් තිබේ. පාර්ලිමේන්තුව වහා කැදවන්නැයි දිගින් දිගටම ඉල්ලීම් කරද්දී ඊට අදාල නීතිමය පසුබිම පැහැදිලි කිරීමෙන් පසු...
එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 118ක් ඇතැයි යෝජනාවක් සම්මත කලේ යයි පැවසුවත් අද රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිට බහුතරයක් නැතැයි ඔප්පු කර ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. තමන්ට බහුතරය නොමැති බව රනිල් වික‍්‍රමස...
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන පෙරළිය පිළිබදව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර විදෙස් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සහ දෙන ලද තොරතුරු නිවරදි ඒවා නොවන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා තානාපති තමරා කුනනායකම් මහත්මිය පවසයි. ඊයේ (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුනනාය...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන ලබන් 09 වෙනි දිනට පෙර උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් අද සී.අයි.ඩී. යට නියෝග කළේය.
වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනතාව ව්‍යාකූල තත්වයකට පත්ව ඇති බව පවසන ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා ගරු කුරුණෑගල බිෂොප්තුමා, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු තමන් විසින්ම විසඳාගත යුතු බවත් ඒ සඳහා වෙනත් රටවල් බලපෑම් නොකල යුතු බවත් පැවසීය. තවදුරටත් එතුමන් පැවසූයේ ශ්‍රී ලංකාව කිසිවිටෙක අනෙකුත් රටවල අ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...