වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනතාව ව්‍යාකූල තත්වයකට පත්ව ඇති බව පවසන ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා ගරු කුරුණෑගල බිෂොප්තුමා, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු තමන් විසින්ම විසඳාගත යුතු බවත් ඒ සඳහා වෙනත් රටවල් බලපෑම් නොකල යුතු බවත් පැවසීය. තවදුරටත් එතුමන් පැවසූයේ ශ්‍රී ලංකාව කිසිවිටෙක අනෙකුත් රටවල අභ්‍යන්තර ගැටළුවලදී බලපෑම් නොකරන ස්ථාවරයක සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...